රාජ්‍ය බැංකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ෆේස්බුක් පිටු ඔස්සේ හුවමාරු වන ව්‍යාජ තරඟවලින් ප්‍රවේශම්වන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකා බැංකුව සහ මහජන බැංකුවේ ෆේස්බුක් පිටු ලෙස පෙනී සිටිමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමග යැවීම සඳහා නිර්මාණය කර තිබූ ව්‍යාජ තරඟ පිළිබඳව හුවමාරු වූ සටහන් කිහිපයක නිරවද්‍යතාව පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : මූල්‍ය ආයතන විසින් මුදල් ආධාර ලබාදෙන බවට පවසමින් […]

Continue Reading

රැට්ටා, ඩිලාන් සහ කෝනාරට කෝටි එකහමාරක් ලැබුණා ද?

ගෝල්ෆේස් ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ අරගලයට සක්‍රීයව දායක වූ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වන රතිඳු සේනාරත්න (රැට්ටා), ඩිලාන් සේනානායක සහ අවිශ්ක විරාජ් කෝනාර යන අයට විදේශ රටකින් තැන්පත් කළ රුපියල් කෝටි එකහමාර (මිලියන 15) බැගින් වූ මුදලක් ලැබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග මෙය ඉතා උණුසුම් මාතෘකාවක් වුණා. මේ පිළිබඳව Fact […]

Continue Reading

FACT CHECK: දියවඩන නිලමේ ලංකා බැංකුවට කොටි 6ක මූල්‍ය වංචාවක් කළාද?

ශ්‍රී දළදා මාලිගාවේ වර්තමාන දියවඩන නිලමේ ධුරය හොබවන නිලංග දෑළ බණ්ඩාර මහතා හා සම්බන්ධ මූල්‍යමය වංචාවක් පිළිබඳ වසරේ කිහිපයක් තිස්සේ හුවමාරු වෙමින් පවතින සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වරක් සංසරණය වී තිබුණා.  මෙහි සත්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Namal Chinthaka යන අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණ සටහනේ දැක්වුණේ, […]

Continue Reading