ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ එහි සභාපති සාලිය පීරිස් ඉලක්ක කරමින් ව්‍යාජ සටහන් පෙළක්!

ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම් අසල මේ දිනවල ඇතිවන ගැටුම් කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට සහය වීමට සාලිය පීරිස් මහතා නීතිඥ සහාය ලබා දෙන බවට ඇතුළුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ඉලක්ක කරගනිමින් නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ඉන්ධන පිරවුම්හල් සේවකයන් […]

Continue Reading

රුසියානු ගුවන් යානා රඳවා ගැනීම, සාලිය පීරිස්ගේ කුමන්ත්‍රණයක් ද?

පසුගියදා රුසියානු ගුවන් යානයක් , නියමිත පරිදි පිටත්වීම අවහිර කර කටුනායක ගුවන් තොටුපොළේ රඳවා ගැනීමේ සිදුවීම ආශ්‍රිත ක්‍රියාවලිය සමාජයේ දැඩි කතාබහට ලක්වුණා. එවන් පසුබිමක් තුළ මෙම සිදුවීමට මුල් වූ අධිකරණ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා මැදිහත්වූ බවටත් මෙම අධිකරණ තීන්දුව ලබාගැනීම සඳහා වන නීතිමය ක්‍රියාවලියට ඔහු දායක වූ […]

Continue Reading

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා සමග දුරකතන සංවාදයක් ද?

නීතිඥයෙකු සහ පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටින ලෙස ඉල්ලීමක් සිදුකරන පුද්ගලයෙකු අතර සිදුවන දුරකථන සංවාදයක හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. එම සංවාදයේ ඡායාරූපය සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ ඡායාරූපයක් යොදා ගැනීම තුළින්, මෙය ඔහු හා සේවදායකයෙකු අතර සිදු වූ සංවාදයක් බවට බොහෝ පිරිසක් උපකල්පනය […]

Continue Reading