FACT CHECK:ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නායකයින් සහ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ අය පළකළ බවට සටහන් පෙළක් !

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නායකයන් සහ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ අය පළ කල බව පැවසෙන අදහස් නිරතුරුවම සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරුවේ. එයින් ඇතැම් ප්‍රකාශ සත්‍ය වශයෙන්ම ඔවුන් පැවසූ ප්‍රකාශ වන අතර ඇතැම් ප්‍රකාශයන්, දේශපාලනිකව හෝ පුද්ගලිකව ඔවුන්ට මඩ ප්‍රහාර එල්ලකිරීම සඳහා සකස් කෙරුණු ප්‍රකාශ වේ. මේ එවැනි අපහාසාත්මක ප්‍රචාර කිහිපයක් පිළිබඳව අප සිදුකල ගවේෂණයයි. සමාජ […]

Continue Reading

FACT CHECK: බිමල් රත්නායකගේ නිවසේ ළමා මෙහෙකාරියක් සිටි බවට පළ වූ පුවතක්?

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පැවසූ බවට හෝ ඔවුන් සම්බන්ධ කරගනිමින් රටේ පවතින කාලීන මාතෘකා වලට ඈඳා ගනිමින් පුවත් මැවීම කාලයක පටන් සිට සිදුවන ක්‍රියාවක්. සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන මෙවන් සටහන් හේතුවෙන් ජනතාව නොමග ගොස් ඇති ආකාරයත් අපට මේ දිනවල දැක ගන්නට ලැබුණේ, සුනිල් හඳුන්නෙත්ති මහතා සහ බිමල් රත්නායක මහතා සම්බන්ධයෙන් පළ වන ව්‍යාජ සටහන් දෙකක් […]

Continue Reading

Fact Check: රුවන්පුර අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

කාලීන පුවත් සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් නිරන්තරයෙන්ම නිර්මාණය වෙනු දැකගනන්ට ලැබෙනවා. පසුගිය දා රුවන්පුර අධිවේගි මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ වීම පිලිබඳ පුවත් පළවීමත් සමඟම ඒ හා සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් කිහිපයක් ද පුවත්පත් ලිපි ආකාරයෙන් පලවී තිබුණා.  ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා මෙන්ම ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය සම්බන්ධයෙන්මීට පෙර ද […]

Continue Reading

බිමල්, නෙල්ලි කෝලා පානයේ කෙමිකල් ගැන පැවසුවද?

‘මා ප්‍රොඩක්ට’ පුද්ගලික සමාගම විසින් ‘නෙල්ලි කෝලා’ පානය පසුගියදා ජනගත කිරීම හා සමගාමීව සමාජ මාධ්‍ය ඔස්සේ ද නොයෙකුත්  ආකාරයේ සටහන් සැරිසරනු දක්නට ලැබුණා. ඒ අතරින් දේශීය ජනතාව මුලා කරමින් මෙසේ පල් කරන ලද නෙල්ලි පානයක් නිර්මාණය කර ඇති බවක් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මාධ්‍ය සාකච්ඡාවකදී  පෙන්වන ආකාරයේ උපහාසාත්මක සටහන් පෙළක් […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය තල හුවමාරු වු අසත්‍ය සටහන් පෙලක්!

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ මත ලෙස සමාජ මාධ්‍ය තුල විවිධ සටහන් ඉදිරිපත් වේ. පසුගිය කාලය පුරාවට ම මෙසේ ඉදිරිපත්ව තිබු සටහන් රැසක් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනවලදී ම එම සටහන් සාවද්‍ය බව තහවුරු විය.  මේ අයුරින්ම මෑතකදී අනුර කුමාර දිසානායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ බිමල් රත්නායක වැනි ජනතා විමකති පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකාරීන්ගේ අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

සමාජ මාධ්‍ය යොදා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ මතවාදයන් විකෘති කරමින් සහ උපහාසයට ලක් කරමින් බොහොමයක් සෑම සතියකම වාගේ ඉදිරිපත් වනු නිරීක්ෂණය වී ඇත. මෙසේ ඉදිරිපත්ව තිබූ බොහෝ සටහන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීමේදී  උපහාසාත්මක කෝණයකින් ඉදිරිපත් කළ සාවද්‍ය සටහන් බවට තහවුරු විය මෑත කාලීන සිදුවීම් අළලා, ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකාරීන්ගේ අදහස් බව […]

Continue Reading

අනුර කුමාර, බිමල් රත්නායක සහ නාමල් කරුණාරත්න අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

ජාතික ජන බලවේගය සහ ජාතික ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරින් අළලා සමාජ මාධ්‍ය තුළ පසුගිය දින කිහිපයේ ඉදිරිපත් වී තිබු තවත් සටහන් පෙළක් පරීක්ෂා කිරීමේදී ඒවාද ව්‍යාජ සහ අසත්‍ය සටහන් බව අපට දැකගනන්ට ලැබුණි. එම සටහන් කිහිපයක් පහතින් Yasith Dilshan විසින් ඉදිරිපත් කර තිබු ෆේස්බුක් සටහනකින් පසුගිය මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා […]

Continue Reading

ගව ඝාතනය සම්බන්ධයෙන් ජවිපෙ නායකයින් අළලා සිදුකල සාවද්‍ය ප්‍රකාශ රැල්ලක්!

ගව ඝාතනය තහනම් කිරීමට අගමැති ගෙනා යෝජනාව ආණ්ඩු පක්ෂය මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව සම්මත කළ බවට පසුගිය දා වාර්තා විය. මේ හා සමගම ජාතික ජන බලවේගයෙ සහ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් ගව ඝාතනයට විරුද්ධ බව හඟවන සටහන් ෆේස්බුක් ජාලය තුළ ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය. බිමල් රත්නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස, අනුර කුමාර දිසානායක සහ දීපානි සිල්වා […]

Continue Reading

ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයින් අලලා පළවූ සාවද්‍ය සංස්කරණ පෙළක්!

ජාතික ජන බලවේගය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාගත්තේ ආසන තුනක් පමණක් වුවද, එම පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරීන් සහ හිතවාදීන් අළලා සමාජ මාධ්‍ය ජාලය තුළ විවිධ සටහන් දිගින් දිගටම ඉදිරිපත් වනු නිරීක්ෂණය වී තිබේ  Dulip Di නැමැත්තෙක් ඉදිරිපත් කල සටහනක “සාමාන්‍ය පෙළ පාස් නැති අයට රැකියා ලක්ෂයක් දෙනවා කියලා කරන්න හදන්නේ රාජපක්ෂ රෙජීමයට බැලමෙහෙවර කරපු නූගත් පිරිසකට රැකියා […]

Continue Reading

බිමල් රත්නායක සහ විජිත හේරත් මහතුන් අලලා සිදුකර ඇති සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ජාතික ලැයිස්තු ආසන ද සහිතව ජාතික ජන බලවේගය ද ලබාගත හැකි වූයේ ආසන තුනක් පමණි. මේ සමඟම ඔවුන් අළලා ඇතිවී තිබූ සාවද්‍ය ප්‍රකාශවල යම් අඩුවක් ඇති වේ යැයි ඇතැමුන් අපේක්ෂා කළ ද පසුගිය සති කිහිපයේම එම සන්ධානයේ සක්‍රීය පුද්ගලන් අලලා පළවූ සාවද්‍ය සටහන් පිළිබඳ විමර්ශන රැසක් අප සිදු කළා. මේ අයුරින්ම එම […]

Continue Reading

සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායක අලලා සිදුකර ඇති ව්‍යාජ සංස්කරණ පෙළක්!

2020 මහා මැතිවරණයට තරග වැදුණු ජාතික ජන බලවේගයට, ජාතික ලැයිස්තු ආසනයද සහිතව ලබාගත හැකි වූයේ පාර්ලිමේන්තු ආසන තුනක් පමණි. එම සන්ධානයේ ප්‍රධාන ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුටම පාර්ලිමේන්තු ආසනය අහිමි වූ අතර ඉන් බොහෝ වශයෙන් කතාබහට ලක්වූ චරිතයක් වුයේ සුනිල් හඳුන්නෙත්ති මහතාය. මෙම පරාජය හමුවේ ජාතික ජන බලවේගය ප්‍රධාන ක්‍රියාකාරීන්  අළලා සමාජ මාධ්‍ය තුළ විවිධ ආකාරයේ සාවද්‍ය සහ […]

Continue Reading

Fact Check : බිමල් රත්නායක මහතා අලලා සිදුකළ සාවද්‍ය සටහන් කිහිපයක්!

ලංකාවේ දේශපාලන ප්‍රවාහයේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ, එම පක්ෂය සන්ධානගතවී ඇති ජාතික ජන බලවේගය සහ එහි ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා, සමාජ මාධ්‍යය‍ ඔස්සේ නොයෙකුත් සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන්, පසුගිය වකවානුව තුල දී ද විශාල වශයෙන් ඉදිරිපත්වී තිබු අතර ඒ පිළිබඳව අප විමර්ශණ රැසක්ද සිදුකළා. එම සන්ධානයේ බිමල් රත්නායක මහතා අලලා සිදුවී […]

Continue Reading

ජාතික ජන බලවේගය අලලා කෙරුණු සාවද්‍ය ප්‍රකාශ එකතුවක්!

පාර්ලිමේන්තු මහ මැතිවරණයකට සූදානම් වන ශ්‍රී ලංකාව තුළ, විවිධ දේශපාලන පක්ෂ සහ ක්‍රියාකාරී අළලා, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ ප්‍රවෘත්ති සටහන් ඉදිරිපත් වේ. පසුගිය සති කිහිපයේම මෙන්ම මෙම සතියේද ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඉලක්ක කරගනිමින් සටහන් රැල්ලක් නිර්මාණය වී තිබුණි.  ජාතික ජන බලවේගය සන්ධානයේ නායකයින් පෙනී සිටින ඡායාරූප කිහිපයක් සංකලනය කර, “පන්සල් ගිහින් පිළිමවලට වැඳීම […]

Continue Reading

බිමල් රත්නායක මහතා අලලා කෙරුණු ව්‍යාජ ප්‍රකාශයක්!

මොරටුව සොයිසාපුර ආපනශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම, නිහඬව තිබූ පාතාල ක්‍රියාකාරකම් නැවතත් හිස ඔසවන බවට වු අනතුරු ඇඟවීමක් විය. දිවයින පුරා ක්‍රියාත්මක වන පාතාලයේ කටයුතු වහාම මර්දනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොලිසියට සහ  ආරක්ෂක අංශ නිලධාරීන්ට උපදෙස් දුන් බවට වාර්තා පළ විය. අපරාධ  සහ මිනීමැරුම් රැසකට සම්බන්ධ වූ පාතාලයේ ක්‍රියාකාරියෙකු  පොලිසිය සමග ඇති […]

Continue Reading

බිමල් රත්නායක අලලා පළවූ සංස්කරණය කරන ලද සටහන් පෙළක් !

කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්ත වී තිබුණු සමයක වුවද, මැතිවරණ උණුසුම දිවයින තුළ තදින් ආරම්භ වී ඇත. මැතිවරණ ක්‍රියාදාමය සහ මැතිවරණය පිළිබඳ විවිධ ප්‍රවෘත්ති මතුවෙන විට දේශපාලන ක්‍රියාකාරීන් ප්‍රති විරුද්ධ පාක්ෂිකයින් ඉලක්ක කරගෙන විවිධ ප්‍රවෘත්ති සටහන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් කරන බව දක්නට ලැබුණේය.  “වැසිකිලියෙ මුදල් ගත්තාම පිට කසන්නත් වෙනව” තේමාව යටතේ ශාන්ත රාජපක්ෂ නැමැත්තෙකු […]

Continue Reading

හමුදාපතිගේ සේවා දිගුව සම්බන්ධයෙන් බිමල් රත්නායක මහතා ප්‍රකාශයක් සිදුකර නැත!

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක වශයෙන් ක්‍රියා කරන බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී මෙන්ම ඉන් පිටතදීත් දේශය මුහුණදෙන ප්‍රශ්න පිළිබඳව පක්ෂයේ ස්ථාවරය නොබියවම ප්‍රකාශ කරයි. ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ප්‍රධාන දේශපාලන ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් ව්‍යාජ ප්‍රකාශ රැසක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වන බව මෑතක සිට නිරීක්ෂණය වී ඇත. ෆේස්බුක් මාධ්‍ය ජාලයෙහි ඉදිරිපත් වූ […]

Continue Reading

භුමිදානය නොවී ආදාහනය වීමට තරම් මුස්ලිම් ජාතිකයින් කළ වැරැද්ද කුමක්ද? – බිමල් රත්නායක

කොරෝනා වෛරස් රෝගය ලංකාව තුල ව්‍යාප්ත වීමත් සමගම එම ආසාදනයෙන් යම් රෝගියකු මිය ගියහොත් ඔහුගේ අවසාන කටයුතු ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ තිබූ ජාත්‍යන්තර නීතියට අනුව ආදාහනය කිරීමට කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් තීරණයක් ගෙන තිබුණි. එහෙත් මුස්ලිම් භක්තික ආසාදිතයකු මිය ගියහොත් ගැඹුරට වලක් හාරා භූමදානය කිරීමට මුස්ලිම් ආගමික නායකයන් විසින් අවසර ඉල්ලා තිබූ […]

Continue Reading