ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මොළයට හානි කරන පුරුදු 07ක් ඇතුළත් ලැයිස්තුවක් නිකුත්කර නැහැ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මිනිස් මොළය යනු මිනිස් සිරුරේ ඇති සංකීර්ණම ඉන්ද්‍රිය වන අතර ජීවිතයේ සෑම අංශයකටම බලපෑම් කරමින් ශරීරයේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස ක්‍රියාකරන්නේ, මිනිස් මොළයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මොළයට හානි කරන චර්යාවන් මොනවාද යන්න පිළිබඳ දක්වා ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය පිළිබඳ අප කළ […]
Continue Reading