උඩරට දුම්රිය මාර්ගය නැවත නොමිලයේම ඉදි කර දීමට බ්‍රිතාන්‍ය රජයෙන් පොරොන්දුවක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රටටම සුබ ආරංචියක්! උඩරට දුම්රිය මාර්ගය නැවත වරක් නොමිලයේම ඉදි කර දීමට බ්‍රිතාන්‍ය රජය, අගමැතිණිය වෙත පොරොන්දු වී ඇති බවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් ප්‍රකාශයක් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. මේ ඒ පිළිබඳව අප සිදු කළ […]

Continue Reading