අනුර කුමාරගේ කැනඩා සංචාරය අතුළුව NPP ඉලක්ක කරමින් හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෑතකාලීනව ජාතික ජන බලවේගය නායකයින් සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමඟ යවන සුළු සටහන් කිහිපයක් පිළිබඳව පරික්ෂා කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1: “දෙමළ ජනතාවගේ සාධාරණ සන්නද්ධ අරගලයට කැනඩාව බොහෝ සෙයින් උදව් කරා” යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා කැනඩාවට ගොඩබැසූ අවස්ථාවේ […]

Continue Reading

සූර්යයා සහ චන්ද්‍රයා එකම අවස්ථාවක දැක ගැනීමට ලැබෙන අවස්ථාවක් ද? (PHOTOS)

ලොව විවිධ ප්‍රදේශවල සිදුවන බවට පවසමින් හුවමාරු වන ස්වභාවික සංසිද්ධීන් පිළිබඳව සමාජයේ මෙන්ම සමාජ මාධ්‍ය තුළත් පවතින්නේ දැඩි කුතුහලයක්‌. මේ පිළිබඳවද කරුණු සොයා බැලීමකින් තොරව විශ්වාස කිරීම තුළින් ජනතාව නොමග යන අවස්ථාවන් ද බොහොමයි. එලෙසින්, සූර්යයන් දෙදෙනෙකු, උතුරු ඇමරිකාවේ දී දැක ගන්නට ලැබූ අවස්ථාවක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනක් පිළිබඳව අප කළ […]

Continue Reading

කැනේඩියානු දුම්රියක් වසර 10කට පෙර යුධ උපකරණ ප්‍රවාහනය කල දර්ශන පෙළක් රුසියානු-යුක්‍රේන ගැටුමට සම්බන්ධ කල අවස්ථාවක්!

යුක්‍රේනය වෙත රුසියානු පහරදීම දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, විශේෂයෙන්ම යුරෝපීය ඇතුළු බටහිර  රටවලින් යුක්‍රේනය වෙත යුධ උපකරණ ලබාදීම පිලිබඳ පසුගිය දින කිහිපයේම වාර්තා වුණා. එවැනි පසුබිමක කැනඩාව විසින් යුක්‍රේනය වෙත ලබා දුන් යුධ උපකරණ තොගයක් ලෙසින් ද රැසියන් යුධ ටැංකි ඇතුළු බරවාහන ලෙසින් ද වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. නමුත් මෙය වසර […]

Continue Reading

FACT CHECK: මෙම ඡායරුපයේ සිටින්නේ අනුර කුමාර දිසානායක මහතාගේ දියණිය ද?

ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගනිමින් බිහි වූ ජාතික ජන බලවේගයේ වත්මන් නායකත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාය. එම පක්ෂයේ ප්‍රධානීන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයේ මෑතකදී ඉදිරිපත්වූ සටහන් බොහොමයක්ම සාවද්‍ය බව අපගේ කරුණු විමර්ශනවලදී තහවුරු විය. එම වාර්තා මෙතනින් සහ මෙතනින්. ගුවන්තොටුපොළක දී ලබාගත් ඡායාරුපයක අනුර කුමාර දිසානායක මහතා සමඟ සිටින්නේ ඔහුගේ දියණිය බවට […]

Continue Reading