FACT CHECK: විදුලිබල සැපයුම බිඳ වැටීමක් නිසා ජපාන බලශක්ති ඇමතිවරයා විනාඩි 20 ක් මාධ්‍ය ඉදිරියේ හිස පහත් කරගෙන සමාව ගත්තාද ?
දේශපාලන නායකයන් සහ ඔවුන් පිළිබඳ බොහෝ වැරදි තොරතුරු සමාජගත වීම ගෝලීය වශයෙන් සිදුවන ක්‍රියාවලියක්. ඇතැම් වැරදි තොරතුරු දේශපාලයින්ගේ යහපත් ක්‍රියාකලාපයන් ලෙස සමාජගත වන අතර ඇතැම් තොරතුරු සමාජ ගත වන්නේ අයහපත් දේ ලෙසයි. මේ දේශපාලන නායකයෙක්ගේ යහපත් ක්රියාකලාපයක් ලෙස සමාජ ජාලා හරහා හුවමාරු වන අසත්‍ය සමාජ ජාලා සටහනක් පිළිබදව අප කළ විමසුමක්. සමාජ ජාලා සටහන් “දේශපාලන […]
Continue Reading