FACT CHECK: නාමල් රාජපක්ෂගේ බලපෑමෙන්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් සේවයෙන් ඉවත් කළාද?
කෝවිඩ් වසංගතය චීනයේ, වුහාන් නගරය හරහා ව්‍යාප්ත වීම ආරම්භක අවධියේ ම එරට සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉදිරිපත් වූ යානය මෙහෙයවූ ප්‍රධාන ගුවන් යානා නියමුවා ඇතුළු පිරිසක් ගුවන් සේවයෙන් ඉවත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. එසේ ඉවත් කිරීමට හේතුව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ නීති විරෝධි […]
Continue Reading