FACT CHECK: Mr.Bean මියගිය බවට පළවන පුවත් අසත්‍යයි!

පසුගිය දින කිහිපයේ දී ම ලංකාවේ ප්‍රකට රංගන ශිල්පීන් කිහිපදෙනෙක් ම රෝගාතුරව සිටිය දී මිය ගිය බවට අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් රැසක් වාර කිහිපකකදීම හුවමාරු වෙන අයුරු අපට නිරීක්ෂණ විය. ජාත්‍යන්තරයේ ද ඇතැම් ප්‍රකට රංගන ශිල්පීන් මියගිය බවට තොරතුරු කලින් කලට වාර්තා වෙනවා. Mr.Bean හෙවත් Rowan Atkinson මිය ගිය බවට පසුගිය දා පළ වූ සටහන් […]

Continue Reading

ප්‍රවීණ ප්‍රහසන ශිල්පී බර්ටි ගුණතිලක මහතා මියගිය බවට සාවද්‍ය සටහන් පෙළක්!

ප්‍රවීණ ප්‍රහසන ශිල්පී බර්ටි ගුණතිලක මහතා ලාංකික සමාජයේ ගෞරවය සහ ආදරය දිනා ගත් කළාකරුවෙකි.  දිවියේ සැඳැ සමය ගත කරන ඔහු දිවියෙන් සමුගත් බවට, “රූපවාහිනී විනෝද සමයෙන් අප පින වූ, ‘බර්ටි ගුණතිලක’ සොඳුරු කලාකරුවාණෙනි ඔබට නිවන් සුව” තේමාවෙන්, බර්ටි ගුණතිලකයන්ගේ ඡායාරෑප සංකලනයක් සහිතව Live Show in Sri Lanka නමැති ෆෙස්බුක් පිටුවක, ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුනේය. […]

Continue Reading