ආන්දෝලනාත්මක කන්ටේනර් 323 සම්බන්ධයෙන් තායිලන්ත මාධ්‍යවේදියෙක්ගෙන් ප්‍රකාශයක් ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2025 මෙරට රේගුව විසින් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බවට චෝදනා එල්ල වී තිබූ ආන්දෝලනාත්මක බහාලුම් 323 සම්බන්ධයෙන් තායිලන්ත මාධ්‍යවේදියකු විසින් ප්‍රකාශයක් සිදුකර ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. අදාළ සටහන සමාජ මාධ්‍ය පරිශීලකයන් බොහෝ දෙනෙකු විසින් සත්‍ය ලෙස විශ්වාස කරමින් හුවමාරු […]
Continue Reading
