කොළඹ අවට බෝම්බ පිපිරවීමට සැලසුම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පාස්කු ප්‍රහාරයට වසර 7ක් සපිරෙන අද(21) දිනයේදී නැවත බෝම්බ ප්‍රහාර කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල දියත් කිරීමට සැලසුම් කළ පුද්ගලයෙක් අතඅඅඩංගුවට ගත් බවට ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය සටහන් ද, බහලුව අද දිනයේ සංසරණය වුණා. මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමට Factcrescendo අප කණ්ඩායම කටයුතු කළා. […]
Continue Reading
