FACT CHECK: පසුගිය දිනවල කතාබහට ලක් වූ කෲඩියා සිලනිකා ශාකය ලොවින් තුරන් වී මෙරටින් හමුවුණු එකම ශාකය ද?

කාලයක් වඳ වී ගිය ශාකයක් ලෙස හඳුන්වා තිබූ ශාක විශේෂයක් වූ කෲඩියා සිලනිකා (Crudia Zeylanica) නම් ශාක විශේෂය පිළිබඳව පසුගිය දින කිහිපයේ විශාල වශයෙන් කතාබහකට ලක් වුණා. මේ සඳහා බොහෝදුරට මුල් වී තිබුණේ මධ්‍යම අධිවේගී මාර්ගය සැකසීමේ කටයුතු වලදී ගම්පහ දාරලුව ප්‍රදේශයේ පිහිටි එම වර්ගයේ ශාකයක් ඉවත් කිරීමේ උත්සාහයක් පිළිබඳව ඇතිවූ කතාබහක්.  මේ සම්බන්ධයෙන් පළවූ […]

Continue Reading

Fact Check: දේවානි ජයතිලක මහත්මියට විරුද්ධව විනය පරීක්ෂණයක් ?

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබෙන කෲඩියා සිලනිකා නම් දුර්ලභ ගණයේ ශාකයක් අවට පරිසර පද්ධතිය එලි පෙහෙළි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේම විශාල වශයෙන් කතාබහට ලක් වුණා. ඒ සඳහා මුල්වී තිබුනේ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය මාධ්‍ය වෙත සිදුකර තිබු අදහස් දැක්වීමක් මුලික වී තිබුණා. එම අදහස් දැක්වීමෙන් පසුව, […]

Continue Reading