FACT CHECK : වාහනයක සුක්කානමේ ඇති තිත් පෙළ බ්‍රේල් ක්‍රමයට අන්ධ අයගේ පහසුවට සකස් කර ඇතිද?

අන්ධ පුද්ගලයන් වෙනුවෙන් විශේෂිත වූ ලෙස කටයුතු කිරීමට ප්‍රධාන පෙළේ ආයතන කටයුතු කරනවා. අන්ධ අයගේ ගමන් පහසුව පිණිසද විවිධ ආකාරයෙන් ඔවුන්ගේ වැඩ කටයුතු පහසු වන ලෙස ඉදිකිරීම් සිදුවන අයුරුද අපට දක්නට ලැබෙනවා. නමුත් දෘශ්‍යාබාදිතයන් වෙනුවෙන් මෝටර් රථ වල නිපදවා ඇති කොටසක් සම්බන්ධයෙන් බවට බවට සඳහන් කරමින් නොමග යවන සුළු සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. […]

Continue Reading

FACT CHECK: වයස අවුරුදු 25 සම්පූර්ණ වන තුරු යතුරුපැදි සඳහා බලපත්‍ර ගත නොහැකි ද?

පසුගිය දිනෙක මොරටුව එගොඩඋයනේ දී යතුරුපැදියක් පැදවූ වයස 20ක තරුණයෙකු විසින් සිදුකල මාරාන්තික අනතුරින් කුඩා දරුවන් දෙදෙනෙකු මෙන්ම දැනට දැඩි සත්කාර ඒකකයේ සිටින මවගේ කුසේ සිටි නූපන් බිළිඳා ද මරණයට පත් වූ  හදවත කම්පා කරවන පුවත සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ සෙයින් කතාබහට ලක්වුනා. මෙම සිදුවීමෙන් පසුව අධික වේගයෙන් ගමන් ගන්නා ලාබාල යතුරුපැදි කරුවන් කෙරෙහි […]

Continue Reading

වාහන දුම් සහතිකය අහෝසි කිරීමට මේ වනතෙක් කිසිඳු තීරණයක් ගෙන නැත!

ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවීමට යන විවිධ වෙනස්කම් රැසක් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා තුළ සටහන් ඉදිරිපත් වන බව දක්නට ලැබුණේය. මේ අතර රථ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී අවශ්‍ය වන දුම් සහතික පත්‍රය ද අහෝසි කර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා තුළ වාර්තා පළවීමට පටන් ගෙන තිබුණි. ෆේස්බුක් ජාලයේ ඒ පිළිබඳව විවිධ අයුරින් සටහන් ඉදිරිපත් වී […]

Continue Reading