කොරෝනා රහස් බෙහෙතක් පිලිබඳ වෛද්‍ය සීතා අරඹේපොළ ප්‍රකාශ කලේ නැත!
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දින කල් ගියද, කොරොනා වෛරස් ව්‍යාප්තිය මධ්‍යයේ වුවද, දේශපාලන පක්ෂ සහ ක්‍රියාකාරීන් ප්‍රති විරුද්ධ පක්ෂවල ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පැහැදිලිවම ප්‍රකාශ කර ඇති අන්දමට මේ වන තෙක් COVID19 සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ලද ඖෂධයක් හෝ එන්නතක් නොමැත. […]
Continue Reading