පොදුජන පෙරමුණේ කොළඹ නගර සභාවේ නාමයෝජනා ප්‍රතික්ෂේප වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අවසන් වී තිබියදී ත්, සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පක්ෂ වල නාමයෝජනා සම්බන්ධයෙන් නොමග යවන සුළු සටහන් හවුමාරු වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා පිළිබඳ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා පුරවැසියෙකු ලෙස ඔබේ වගකීම!

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා පුරවැසියන්ට දායක වීමට පවතින ප්‍රධානම දුෂ්කරතාවය වන්නේ පවත්නා නීති රීති හා ක්‍රියා වලින් පිළිබදව නිසි දැනුවත් භාවයක් නොමැතිවීමයි. පුරවැසියකු ලෙස තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව, ඡන්ද දායකයකු ලෙස ලියාපදිංචි වීමේ වැදගත්කම හා එකී ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම අපේක්ෂකයින්ගේ නීතිමය සුදුසුකම් හා නුසුදුසුකම් පිළිබදවත්, අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් පිළිබඳවත්, මැතිවරණ නීති උල්ලංඝනයන් පිළිබඳවත් පුරුවැසියන් දැනුවත් […]

Continue Reading

2024 මහ මැතිවරණය සඳහ මැතිවරණ වියදම් සීමාවන්!

එළැඹෙන නොවැම්බර් ම්ස පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින් 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තිය ප්‍රකාරව මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කළ හැකි වියදම් සීමාව පිළිබඳව මැතිවරණ කොමිෂම් සභාව විසින් මාධ්‍ය නිවේදනයක් (PE/2024/27) නිකුත් කර තිබේ. මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් […]

Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරාපත් කර ගැනීමේ සුදුසුකම් සහ නුසුදුසුකම්?

මැතිවරණයක් පවත්වන්නේ අපේක්‍ෂකයන් අතරින් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරාපත් කර ගැනීම සදහාය. එබැවින් මැතිවරණයකදී අපේක්ෂකයන් අනිවාර්ය පාර්ශවයකි. නාමයෝජනා සහ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවධානය යොමුවිය යුතු කරුණු පිළිබඳව එනම්, අපේක්ෂකයකු වීමේ සුදුසුකම් සහ නුසුදුසුකම් පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 වැනි ව්‍යවස්ථාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වැනි ව්‍යවස්ථාව සහ ආයතන සංග්‍රහයේ XXXII වැනි පරිච්ඡේදයන්හි, සඳහන් වේ.ඒ අනුව, අපේක්‍ෂකයකුගේ සුදුසුකම් ලෙස; […]

Continue Reading

ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයන් නම් කිරීමේදී සැලකිය යුතු කරුණු

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කළ යුතු තැනැත්තන්ගේ ලැයිස්තුව (ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර අපේක්ෂක ලැයිස්තුව) පිළිබඳව මැතිවරණ කොමිෂම් සභාවෙන් මාධ්‍ය නිවේදනයක් (PE/2024/17) නිකුත් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (අ) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරනු ලබන සෑම දේශපාලන පක්ෂයක් / ස්වාධීන […]

Continue Reading

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්?

2024 ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව, අද මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලය ක්‍රියාත්මක වනු ඇත. තවද, 2024.09.18 දින පවත්වනු ලබන මැතිවරණ ප්‍රචාරක රැස්වීම් වල දර්ශන / ඡායාරූප හා විස්තර 2024.09.18 දින රාත්‍රී ප්‍රවෘත්ති හා ඊට පසු දින එනම්, 2024.09.19 […]

Continue Reading

හැඳුනුම්පතක් නැති ඔබට ඡන්දේ සලකුණු කිරීමට තාවකාලික හැඳුනුම්පතක්!

      දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයන් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටී. අදාල තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පත, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් ලබා ගැනීමේ හැකියාව […]

Continue Reading

සජිත් ප්‍රේමදාසගේ නාමයෝජනා භාර ගැනීම සිදුවුයේ කෙසේ ද? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ජනාධිපතිවරණයේ තරඟ වදින අපේක්ෂකයින් විසින් නාමයෝජනා භාර දීම අද දින, අගෝස්තු 15 පෙරවරුවේ දී මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී සිදු කරනු ලැබුවා. මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නාම යෝජනා භාර දුන් අයුරු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් හුවමාරු වී තිබුණි. සමාජ මාධ්‍ය සටහන් : ජනාධිපතිවරණය […]

Continue Reading

පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා සියල්ල අවලංගු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කලින් නියම කරගත් දින කෙමෙන් ළං වෙමින් තිබිය දී, මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත දිනයක් නොමැති හෙයින්, නාමයෝජනා සියල්ල අවලංගු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට Fact Crescendo අප පියවර ගනු ලැබුවා. සමාජ […]

Continue Reading

පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

පාර්ලිමේන්තු මහා මැතිවරණය අවසාන වීමත් සමඟම එහි ප්‍රතිඵලය සම්බන්ධයෙන් වෙනත් මැතිවරණ වලදී මෙන්ම නොමග යවන සුළු ආකාරයෙන් සංඛ්‍යාත්මක සටහන් පල වී තිබෙනු අපට නිරීක්ෂණය විය.   එවැනි එක් සටහනක Bimal Fernando නැමැත්තෙකු විසින් ප්‍රධාන පක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයන් ආසන්න වශයෙන් නිවැරදිව පෙන්වා තිබුනද ඡන්දය ප්‍රකාශ නොකළ පිරිස ලෙස ලක්ෂ 47 ක පිරිසක් ලෙසද පොදුජන පෙරමුණ, […]

Continue Reading

මහින්ද දේශප්‍රිය මහතා අලලා සිදුකල සාවද්‍ය සටහනක්!

සෑම මැතිවරණයක් ආසන්නයේ දී ම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශාල වශයෙන් කතා බහට ලක්වන චරිතයක්. ඔන්න “මැකෝ” කියන්නේ හාද? යන තේමාවෙන් “ආයෙ කියන්න ඉඩ තියන්න එපා. 5 වෙනිදා උදේ පාන්දරින් චන්ද පොලට ගිහිං පොහොට්ටුව ඉස්සරහින් කතිරයක් ගහපියවූ” යන තේමාවෙන් සටහන් කිහිපයක් ම හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය.  Link Archived Link Archived 2 […]

Continue Reading

තැපැල් ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් පළවූ පදනම් විරහිත ප්‍රකාශයක්!

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් තෝරාපත් ගැනීම සඳහාවු මැතිවරණය එළඹෙන අගෝස්තු මස පස්වැනි දින පැවැත්වීමට නියමිතව ඇත. මැතිවරණ දිනයන්හි රාජකාරියේ නිරත වන රාජ්‍ය සේවකයින්ගේ, සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ පෙලිස් නිලධාරීන්ගේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පසුගිය දිනවල සිදු විය. මෙසේ ඡන්දය ප්‍රකාශ කිරීමට ලක්ෂ 7කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා සිටියා. මෙවන් පසුබිමක  “ස්තූතියි” තේමාවෙන් “අපගේ මැතිවරණ […]

Continue Reading

2019 ජනාධිපතිවරණය, ප්‍රධාන අපේක්ෂකයින් ලබාගත් ජන්ද ප්‍රතිශත

2019 ජනාධිපතිවරණයේදී සුළු ජාතිකයන් බහුතරයක් වෙසෙන ප්‍රදේශ සියල්ලක්ම වාගේ දිනාගැනීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමත්විය. එමෙන්ම බහුතර ජාතිය වෙසෙන ප්‍රදේශවල බලය ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණට හිමිවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා සිතියම සහිතව ජන්ද විශ්ලේෂණ මෙන්ම නොයෙකුත් වෛරී ප්‍රකාශද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි. නොවැම්බර් 23 දින We Are One Nation […]

Continue Reading

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අලලා සිදු වූ සාවද්‍ය ප්‍රකාශ

සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිත්වය තුළින් මඟින් නව ඡන්ද පදනම වෙත පමණක් නොව සියලුම පරිශීලකයන්හට බලපෑමක් සිදුවන වන බව පසුගිය ජනාධිපතිවරණ ඡන්දයේදී මුල්වරට ඉස්මතු වී පෙනුණි. නොයෙකුත් සත්‍ය මෙන්ම අසත්‍ය ප්‍රවෘත්ති සඳහා ද සමාජ මාධ්‍ය ජාල යොදාගෙන ඇති අයුරු අපට පසුගිය මාස කිහිපය පුරාම දක්නට ලැබුණි.  මැතිවරණය පැවැත්වෙන දිනය සහ නිලවශයෙන් ප්‍රතිඵල ලැබෙන කාල පරිච්ඡේදය ඇතුළත […]

Continue Reading

ඡන්ද පත්‍රිකාවේ අංක “3” පමණක් ලකුණු කිරීම වලංගු නොවන ඡන්දයකි

මීට දින කිහිපයකට පෙර විශාල වශයෙන් සමාජ ජාල ඔස්සේ ඡන්ද දායකයින් නොමඟ යන ආකාරයෙන් සිදුවී තිබූ ප්‍රකාශ කිහිපයක් පිළිබඳ සත්‍ය තොරතුරු අප විසින් මෙලෙසින් අනාවරණය කළෙමු. ඒ හා සමඟම එබඳු සටහන් හුවමාරු කර ගැනීම බොහෝ ලෙස අඩුවී ඇති බව පෙනුණ ද, ජනතාව මුලා කරන තවත් වර්ගයක සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. […]

Continue Reading

ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කලයුතු අකාරය දැක්වෙන ප්‍රකාශ

මෙතෙක් ඉතිහාසයේ වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් (අපේක්ෂකයින් 35) සහභාගී වන ජනාධිපතිවරණ මැතිවරණය ලෙස 2019 ජනාධිපතිවරණය ඉතිහාසගත වේ. මේ හේතුව නිසාම අපේක්ෂකයින් තිස් පස් දෙනාගේම නම් ඇතුළත් කිරීම සඳහා අඟල් විසි හයක් දිග ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට සිදු වූ බව මැතිවරණ කාර්යාලය දන්වා සිටියා. අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වීමත් සමගම ඡන්දය භාවිතා කිරීම කල්පනාකාරීව සිදුකළ යුතු බව මැතිවරණ […]

Continue Reading