FACT CHECK: පසුගිය දිනවල කතාබහට ලක් වූ කෲඩියා සිලනිකා ශාකය ලොවින් තුරන් වී මෙරටින් හමුවුණු එකම ශාකය ද?

Update : කෲඩියා සෙලනිකා ශාඛ ප්‍රභේදය ද ඇතුළුව මෙරටින් වඳවී ගියා සේ සලකන ලද තවත් ශාක 3ක් සංරක්ෂිත ශාක ලෙස සැප්තැම්බර් 03 වන දා නිකුත් කළ නවතම රතු දත්ත ලේඛනයේ යාවත්කාලීන කර තිබෙනවා. මෙම කරුණ පිළිබඳව අප කළ විමසීමේදී පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්‍ය සුභානි රණසිංහ මහත්මිය ද එය තහවුරු කර […]

Continue Reading

Fact Check: දේවානි ජයතිලක මහත්මියට විරුද්ධව විනය පරීක්ෂණයක් ?

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබෙන කෲඩියා සිලනිකා නම් දුර්ලභ ගණයේ ශාකයක් අවට පරිසර පද්ධතිය එලි පෙහෙළි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේම විශාල වශයෙන් කතාබහට ලක් වුණා. ඒ සඳහා මුල්වී තිබුනේ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය මාධ්‍ය වෙත සිදුකර තිබු අදහස් දැක්වීමක් මුලික වී තිබුණා. එම අදහස් දැක්වීමෙන් පසුව, […]

Continue Reading

ලංකාවේ කලු දිවියන්ගේ වීඩියෝ දර්ශන නොවේ!

ලංකාව ජෛව විවිධත්වයෙන් ඉහළින්ම ඇති රටකි. එමෙන්ම දිවියන් නැරඹීම සඳහා ලොව හොඳම රට ලෙස පිළිගැනෙන වූයේද ශ්‍රී ලංකාවය. යාල, විල්පත්තු, කුමන, ලුණුගම්වෙහෙර සහ හෝර්ටන් ජාතික වනෝද්‍යානය තුල දිවියන් පහසුවෙන් දැකගැනීමට හැකිය. කලකට ඉහත දිවයින කළු ව්‍යාඝ්‍රයන් සිටින බවට සාධක හමු වී තිබුණද මෑත කාලයකදී එවැනි සාධක කිසි දෙයක් හමු නොවීය. එහෙත් තෙත් කලාපීය ඝන වනාන්තර […]

Continue Reading