FACT CHECK: අපහාස නොකර ඉන්න බැරි නම් මැච් නොබල ඉන්න – කුසල් ජනිත් පැවසුවාද?
ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු සුනු විසුණු කරමින් එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වන සහ අවසන් 20/20 ජාත්‍යන්තර තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයක් ලබා ගත්තා. ඒ අනුව ශෝකයට පත් වී සිටින ක්‍රීඩා ලෝලීන් ප්රකෝපකාරී කරවන අන්දමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහනක් […]
Continue Reading