Fact Check: අර්ථසාධකය ලක්ෂ 7 ට වැඩි නම් 14% ක බද්දක්?
අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල සඳහන් කර තිබුණේ අර්ථසාධකය ලක්ෂ 7කට වැඩි නම් 14%ක බදු අය කරගන්නා බවයි. මෙම සටහන් හේතුවෙන් නොමග ගොස් සිටින බොහෝ පිරිස් මෙහි නිවැරදි කරුණු සොයා බලා විමර්ශනයක් කරන ලෙස කළ ඉල්ලීම් කිහිපයක් ද සළකමින් මෙහි සත්‍යතාවයක් තිබේද යන්න අප කළ කරුණු අනාවරණ පහතින්. සමාජ […]
Continue Reading