උසස් පෙළ විභාගය කල් දැමීම ගැන බලධාරීන් මේ දක්වා තීරණයක් ගෙන නොමැත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 උසස් පෙළ විභාගය පැවැත්වෙන දින වකවානු ගැන සමාජයේ නොයෙකුත් අදහස් පළ වෙද්දී, විභාග පැවැත්වීමට නියමිත දින කල් තැබීමක් සිදුවේ ද නැද්ද පිළිබඳව මේ දිනවල බොහෝ දෙනෙකු විමසිල්ලෙන් පසුවනවා. මේ හේතුවෙන් ඒ ගැන කරුණු සොයා බැලීමක් සිදු කළ අප ඒ පිළිබඳව අප සිදු කරන පැහැදිලි කිරීමක් පහතින්. සමාජමාධ්‍යසටහන් (Social Media Posts) : […]

Continue Reading

2022(2023) සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඔක්තෝබර් මාසයේ නිකුත් කෙරෙන බවට පළවන සටහන් අසත්‍යයි!

Update Dec 1: 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද(01) අලුයම නිකුත් කෙරුණි. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, www.donents.lk හා wwww.results.exams.gov.lk වෙබ් අඩවි වලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි. Update : සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වරක් ‘එසැණ’ පුවත් සේවයේ අනුරුවක් භාවිත කරමින් හුවමාරු වී තිබු මෙවැනි සටහන් පෙළකින් හඟවා තිබුනේ, සාමාන්‍ය පෙළ […]

Continue Reading