තෙළිඟු සිනමා නිළි කාජල් අගර්වාල් මිය ගිහින් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. තෙළිඟු සිනමාවේ ජනප්‍රියම නළු නිළියන් අතර සිටින රංගන ශිල්පිනියක් වන කාජල් අගර්වාල් ට මෙරට ද, රසික රසිකාවියන් පිරිසක් සිටිනවා. මේ අතර අගර්වාල් මිය ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ ලැව්ගින්නක් මෙන් සටහන්, ඡායාරූප සහ වීඩියෝ පැතිරුණු අතර මෙහි සත්‍යතාව සොයා බැලීමට Factcrescendo අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්. […]

Continue Reading

House centipede නම් කුඩා පත්තෑ විශේෂය මිනිසුන්ට මාරාන්තිකද? අධික පිපාසය ඇතිකර, ඒ සඳහා ජලය පානය කිරීම ඔස්සේ මිනිසුන්ව මරා දැමීමට ඔවුන්ගේ විෂට හැකිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලොව පුරා සත්ත්ව විශේෂ විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. මෙම සත්ත්ව විශේෂ අතරින් බොහෝ සත්ත්ව විශේෂ විවිධ ආරක්ෂණ උපක්‍රම දරනවා. විවිධ විෂ වර්ග දැරීමත් මෙවැනි සත්ත්ව විශේෂ දරන එක් ආරක්ෂණ යාන්ත්‍රණයක්. මෙවැනි සත්ත්ව විෂ විවිධ ආකාරයේ විෂ විය හැකියි. ඒ අනුව, මෙම දෂ්ඨනයන්වලට ලක්වෙන සතුන්ට විවිධ ආකාරයේ […]

Continue Reading