රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙස හුවමාරු වන අසත්‍ය සටහනක් !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ක්‍රියාත්මක කරන ලද වැඩ වර්ජන හේතුවෙන් රජයේ වෛද්‍ය නිල්ධාරීන්ගේ සංගමය සම්බන්ධයෙන් මෑත කාලීනව සමාජය තුළ වැඩි වශයෙන් කතා බහට ලක්වනවා. මේ අතර අසත්‍ය සහ නොමග යවන සුළු තොරතුරුද බහුලව සංසරණය වන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් […]
Continue Reading
