ලංකාවේ තරුණයෙකු නිෂ්පාදිත ත්‍රීවීල් රථයක් ලෙස හුවමාරු වූ තංගල්ලේ හෝටලයක ඡායාරුපයක්!
කොරොනා වෛරස් වසංගතය නිසා ලංකාවේ ආර්ථිකයට මරු පහරක් වැදී තිබේ. කර්මාන්ත සහ කෘෂී කර්මාන්ත අඩපණ වී ඇත. ලෝක ආර්ථිකය ද කඩා වැටී ඇති මොහොතක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ලංකාවේ රුපියල අවපාත වී ඇත. රැකියා අහිමිවීමේ තර්ජනයක්ද පවතී. නුදුරු අනාගතයේදී ඇති විය ආර්ථික අර්බුදයකට මුහුණ දීම සඳහා රජය කඩිනමින් පිඹුරුපත් සකසමින් සිටි. මෙම සැලැස්මේ එක් පියවරක් ලෙස […]
Continue Reading
