ජවිපෙ නායකයින්, පාතාල නායක මාකඳුරේ මදුෂ්ගේ අවසන් කටයුතුවලට සහභාගී වූ ඡායාරූප ද?

දිනපතා සත්‍ය කරුණු දැනගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සංවිධානාත්මක අපරාධකරුවකු වන හරක් කටා සම්බන්ධයෙන් අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවක් මත, සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රකිත රාජපක්ෂ, පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවා. මේ සමඟම, දේශපාලන හා පාතාල ලෝකය අතර පවතින සම්බන්ධතා පිළිබඳ නැවත සංවාදයක් ඇති වී තිබෙනවා. මෙම […]

Continue Reading

‘හරක් කටා’ නිදහස් කර ගැනීමේ නඩුවට පෙනී සිටින්නේ සාලිය පීරිස් ද?

මත්ද්‍රව්‍ය බෙදාහැරීම් මෙන්ම බිහිසුණු අපරාධ කිහිපයක් මෙහෙයවීමේ ඇතුළු චෝදනා රැසක් යටතේ සැකපිට, නඳුන් චින්තක (‘හරක් කටා’) සහ සළිඳු මල්සිත (‘කුඩු සළිඳු’), පසුගියදා මැඩගස්කරයේ අත්අඩංගුවටගෙන ලංකාව වෙත ගෙන එනු ලැබූවා. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිමින් ඔවුන් පිළිබඳ විමර්ශන සිදුවන පසුබිමක, ‘හරක් කටා’ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා සාලිය පීරිස් බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය […]

Continue Reading