FACT CHECK: පොල් වතුර,ලුණු ,දෙහි මිශ්‍රණය කොවිඩ් සදහා ප්‍රතිකාරයක්ද?
කොවිඩ් වෛරසය මේ වනවිට රට පුරාම වේගයෙන් පැතිරෙමින් පවතිනවා. ඒත් සමගම විවිධ ක්‍රම අනුගමනය කරමින් රෝගය ආසාදනය වීමෙන් වැළකී සිටීමට සහ රෝගය සුවකර ගැනීම සඳහා රටේ ජනතාව උත්සහ කරනු ලබනවා. එවන් තත්ත්වයක් තුළ නොමග යවන සුළු විවිධ ඖෂධ පිළිබඳ ප්‍රචාරයන්, සමාජ ජාලා වල සීඝ්‍රයෙන් පැතිරෙනු ද අපට දැක ගන්නට පුළුවන්. එලෙස ජනතාව නොමග යවමින් සමාජ […]
Continue Reading