අනුර – සජිත් දෙදෙනාත් පැන්ඩෝරා පේපර්ස් වලට ඇතුළත්ද ?
දැනට මාස කිහිපයකට පෙර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව මගින් (ICIJ) හෙළිදරව් කළ පැන්ඩෝරා ලේඛන (Pandora Papers) තුළින් විදේශයන්හි ලියාපදිංචි සමාගම්හි (අක්වෙරළ-offshore companies) රහස්‍ය මුල්‍යමය ගනුදෙනු සිදුකළ පුද්ගලයන්ගේ නම් හෙළි කරනු ලැබුවා. මෙහි ලාංකික යුවලකගේ ද නම් සඳහන් වී තිබීමත් සමඟම පැන්ඩෝරා ලේඛන පිළිබඳ මෙරට ද විශේෂ අවධානයක් යොමු වී තිබුණා. මෙවන් පසුබිමක සමාජ මාධ්‍ය ඔස්සේ […]
Continue Reading