හිරු ටීවි ආයතනයට සහ සේවකයින්ට ආරක්ෂාව ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ  පළවන ලිපිය, ව්‍යාජ ලිපියක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජයේ මේ දිනවල කතා බහට ලක්වන පුවතක් වූ අමාත්‍ය ලාල් කාන්තගේ වතක්ම් බැරකම් ප්‍රකාශයේ වටිනාකම නොමග යන අන්දමින් වාර්තා කළ බවට හිරු මාධ්‍ය ආයතනයට චෝදනා එල්ල වනු ලබනවා. මේ අතර සමාජ විරෝධයක් මෙම ආයතනයට එල්ල වන බව පෙන්වමින් ඒ සඳහා හිරු ටීවි ආයතනය සහ සේවකයින්ට ආරක්ෂාව […]

Continue Reading

37 වන පොලිස්පති, අජිත් රෝහණද?

Update : ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබේ. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වනවිට රටේම අවධානය යොමු ව ඇත්තේ, ශ්‍රී ලංකාවේ නව පොලිස්පතිවරයා ලෙස පත් වන්නේ කවුරුන් ද යන්න සම්බන්ධයෙනි.  නව පොලිස්පති ලෙස පත්වන්නේ කවුරුන් […]

Continue Reading

දේශබන්දුට දුන් තීන්දුව ගැන රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරන බව කියමින් ලිපියක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමාජයේ මෙන්ම දේශපාලන වේදිකාවේද ප්‍රධාන මාතෘකාවක්. දිනෙන් දින මොහු සම්බන්ධ පුවත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල මෙන්ම සමාජ මාධයයේ ද පළවන ආකාරයක් දැකගත හැකියි. දේශබන්දු තෙන්නකෝන් සහ එක්සත් ජාතික පක්ෂයට අදාළව මේ දිනවල සමාජ මාධ්‍යෙය් හුවමාරු වන නොමග යවන සුළු […]

Continue Reading