ඉතාලියේ වත්මන් කොරෝනා වෛරසය තත්වය ආශ්‍රිත ඡායාරුප ලෙස හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්!

කොරෝනා වෛරසය මගින් මුළු ලොවම වෙළාගත් අවදියක මාර්තු 25 වන විට ඉතාලිය කේන්ද්‍රස්ථානය වූ යුරෝපයේ පමණක් මුළු මරණ සංඛ්‍යාව දොළොස් දහසකට ආසන්න වී තිබු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාව ද පෙන්වා දී තිබුණි ඉතාලියේ මෙම ඛේදනීය තත්වය අල්ලලා විවිධාකාරයේ සාවද්‍ය පුවත් ඇතුළු සටහන් රැසක් මීට පෙර ද සකස් කර තිබූ අතර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් […]

Continue Reading

ඉතාලියේ කොරෝන වෛරසයෙන් මියගිය පිරිසක් නොවේ!

කොරෝනා වෛරස් රෝග ආසාදනයෙන් ලොවපුරා මියයන සංඛ්‍යාව දිනෙන් දින ඉහල යමින් පවතී. එහි බියකරු බව පසක් කරලීමට විවිද  ඡායාරූප සහ පුවත් සමාජ මාධ්‍ය ජාලා හරහා විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී.  එලෙස හුවමාරුවන ඡායාරූප සහ සටහන් අතර, බොහෝ ඒවා අසත්‍ය සහ ව්‍යාජ වේ.  මීට පෙරද අප විසින් එවැනි පලකරන ලද අසත්‍ය සහ ව්‍යාජ ඡායාරූප සම්බන්දයෙන් ඔබව […]

Continue Reading

ඉතාලියේ වැඩිහිටියන්ට දැඩිසත්කාර ප්‍රතිකාර කිරීම නැවතීමට තීරණය කලේද?

කොරෝනා වෛරස් රෝග ආසාදනයෙන් චීනයේ මියගිය සංඛ්‍යාවට වඩා ඉතාලියේ මිය ගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර ආසාදනයෙන් දිනකට මරණයට පත් වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවද වාර්තා වන්නේ ඉතාලියෙනි. ඉතාලියේ රෝග තත්ත්වයත්, එරට එම රෝග ආසාදනයට මුහුණ දෙන තත්ත්වයක් අළලා සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ප්‍රවෘත්ති පළ වෙමින් පවතී. ෆේස්බුක් ජාලයේද ඉදිරිපත්වූ සටහන් රැසක් අපගේ කරුණු විමර්ශනයන් […]

Continue Reading

කයිරෝ මුස්ලිම් පල්ලියක 2013 දී තැන්පත්කර තිබු මල සිරුරු ඉතාලියේ මරණ ලෙස සිදුකල වැරදි අර්ථකථනයකි.

ඊයේ (මාර්තු 20) දිනයේ පමණක් කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 627 ක් වූ අතර පසුගිය දින තුන ඇතුළත පමණක් මරණ එක්දහස් පන්සියයකට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ චීනයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාවද අභිබවමිනි. මෙසේ ඉතාලිය කේන්ද්‍රකරගත් යුරෝපීය කලාපයම COVID19 හේතුවෙන් දැඩි තර්ජනයකට මුහුණ පාමින් සිටියි. මීට පෙරද මිනීපෙට්ටි රැසක් සහිත ශාලාවක ඡායාරූපයක් […]

Continue Reading

Fact Check : 2013 වසරේ ඉතාලියේ ආසන්නයේ සිදුවූ සංක්‍රමණික මරණ වර්තමාන කොරෝනා වෛරසය මරණ ලෙස පෙන්වාදීමක්

චීනයට පසු කොරෝනා වෛරස් ආසාදනය තදින්ම පැතිර ඇත්තේ ඉතාලියේය. යුරෝපයේ වියපත් පුරවැසියන් රැසක් සහිත රටක් ලෙස හඳුන්වන ඉතාලියට, මේ කරුණ නිසාම කොරෝනා වෛරස් ආසාදනය දැඩි බලපෑමක් ඇති කළේය. මාර්තු 18 වන විට ඉතාලියේ 30,000 කට අධික සංඛ්‍යාවකට කොරෝනා වෛරස් ආසාදනය වී ඇති අතර, 3200 ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්වී ඇත. මෙවැනි පසුබිමක නාලක ජයතුංග නමැති ෆේස්බුක් […]

Continue Reading