පිළිකාව සම්පුර්ණයෙන්ම සුව කිරීමට ක්‍රමයක් වෛද්‍ය ගෝමික සොයාගත් බවට නොමඟ යවන සුළු සටහන් පෙළක්!
Update: 4/23/26 මීට වසර කිහිපයකට පෙර පිලිකා සෛල හඳුනාගෙන ඒවාට පහරදිය හැකි, අනාගතයේ දී ඖෂධ බවට පත්විය හැකි සංයෝග (Drug Candidate) නිපදවමින් සිටින බවත් ඒවා දීර්ඝ ඖෂධ නිෂ්පාදන ගමන් මගෙහි ඊට අදාළ පර්යෙෂණවලට ලක් වෙමින් ඉදිරියට ගමන් කරමින් තිබෙන බව මේ සම්බන්ධයෙන් අප සිදු මීට පෙර සිදු කළ කරුණු විමර්ශනයට අදාළව මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහාචාර්යවරයා […]
Continue Reading
