කෞෂි පෙරේරා මහණ වූ බව හැඟවෙන නොමඟ යවන සුළු සටහන් පෙළක්

ජනප්‍රිය නළු නිලියන් මෙන්ම කළා ක්ෂේත්‍රයේ නමක් දරා සිටින පිරිස් අලලා විවිධාකාරයෙන් සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් බොහෝදුරට හුවමාරු වන්නේ වැඩිපුර පාඨක ආකර්ෂණය ලබා ගැනීමේ අරමුණින්. “යමෙකු වැරදි මාර්ගයේ යන්නේ නම්, දිනක තමන් කරන්නාවූ වැරද්ද තමන්ටම තේරෙන අතර ,එවිට තමන් අදහන දර්මයට ආනුකූලව මේ මනුස්ස ජීවිතය අනියතයි බව තේරුම් ගන්නා සියල්ලෝම සියලු දේ අතහැර […]

Continue Reading