මැලිබන් චොකලට් ක්‍රීම් බිස්කට් ග්රූම් 400 පැකැට්ටුවක මිල රු.600 සිට රු.300 දක්වා අඩු කරාද?
ලංකාව මුහුණපාමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ, උද්ධමන වේගය සීග්‍රයෙන් ගොස් භාණ්ඩ හා සේවා සියල්ලකම වාගේ මිල නොසිතූ විරූ අන්දමින් වැඩි වී තිබෙනවා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක් වූයේ බිස්කට් වර්ග වල මිල ඉහළ යාම පිළිබඳවයි. එවන් පසුබිමක බිස්කට් මිලදී ගැනීමෙන් වැළකී සිටීමෙන් බිස්කට් මිල පහත දමන බවට දැක්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය […]
Continue Reading