බංග්ලාදේශයේ කියූ සුරතල් ඉත්තෑවෙකු සමඟ යන කුඩා දැරියගේ වෛරල් වීඩියෝව ශ්‍රී ලංකාවේ වීඩියෝවක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කුඩා ගැමි දැරියක් කුඹුරු යායක් මැදින් ඇවිද යන හද උණුසුම් කරවන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රසිද්ධ වෙමින් පවතී. ඇය තම දෝතින් කුඩා උණහපුළුවෙකු ඔසවාගෙන සිටින අතර, කුඩා ඉත්තෑවෙකු සුරතලෙකු මෙන් ඇය පිටුපසින්ම දිව යයි. ඉන්දියාවේ ප්රමුඛ පුවත්පතක් වන The Telegraph ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය […]
Continue Reading
