LTTE සංවිධානය නියෝජනය කරමින්, එහි නිල ඇඳුම් අඳිමින් උතුරේ ජනයා මැයි 18 සැමරූ අයුරුද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මෙරට රණවිරු සැමරුම් දිනට සමගාමීව උතුරේ සිදු කරනු ලැබූ කොටිත්‍රස්තවාදීන් සැමරුමක ඡායාරූපයක් ලෙස දක්වමින් “තබුත්තේගම කයිතං අවුරුදු 1 1/2 න් දුන් පුනරුදය” යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ ඡායාරූප සටහනක් හුවමාරු වූ අතර මේ පිළිබඳ අප සිදු කරන කරුණු විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]
Continue Reading
