මහර බන්ධනාගාර ගැටුමෙන් පසු දේශපාලනය සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය වල පළ වූ ව්‍යාජ සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මහර බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ, දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් සකස් කරන ලද ව්‍යාජ ලේඛන සහ ප්‍රකාශ කිහිපයක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතී. මෙලෙස බහුලව හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන්වල සත්‍යතාව පිළිබඳ සොයා බලා අප විසින් කරන ලද කරුණු විමර්ශනය පහතින්. සමාජ […]

Continue Reading

FACT CHECK: මහර බන්ධනාගාරයේ කැරල්ල පාලනය කිරීමට සිරකරුවන් වෙත වෙඩි තැබීමට අණ කලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද?

පසුගිය දිනවල ලක්වැසි සියළු දෙනාගේ අවධානය යොමුවු එක් සිදුවීමක් වූයේ මහර බන්ධනාගාරය තුළ සිදු වූ කැරැල්ලයි. කැරැල්ල මැඩ පැවැත්වීමට සහ සිරකරුවන් බන්ධනාගාරයෙන් පලා යෑම වැළැක්වීමට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබූ බවට වාර්තා වී තිබුණි. මෙම කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස සිරකරුවන් එකොලොස් දෙනෙකුට ජීවිත අහිමි වූ අතර විශාල සංඛ්‍යාවක් තුවාල ලැබීය. මෙම සිරකරු කැරැල්ල මැඩ පැවැත්වීමට වෙඩි තැබීමට […]

Continue Reading

FACT CHECK: බන්දනාගාර නිලධාරියෙකු සිරකරුවෙකු ඔසවා ගනිමින් ගමන් ගන්නා දර්ශනය මහර බන්ධනාගාරයේ සිදුවීමට අදාල දර්ශනයක්ද?

Scene from a teledrama shared as scene from recent Mahara prison

Continue Reading

FACT CHECK: මහර බන්ධනාගාරයේ සිරකරවන් ප්‍රචණ්ඩකාරී වුනේ එහි වෛද්‍යවරයා විසින් ලබාදුන් මත්පෙති නිසා ද?

මහර බන්ධනාගාරය තුල ඇතිවු ප්‍රචන්ඩකාරි තත්වය නිසා රැඳවියන් කිහිපදෙනෙක් මරණයට පත්වු අතර විශල සංඛ්‍යාවක් තුවාල ලැබූ බවට පුවත් වාර්තා විය. මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ කලහකාරි හැසිරීමට මුල්වුයේ එහි වෛද්‍ය නිලධාරියා විසින් රැඳවියන්ට ලබාදුන් මත්පෙති නිසා බවට සමාජ මාධ්‍යයන්හි සංසරණය වන ප්‍රවෘත්තිය නොමඟ යවන සුළු අසත්‍ය ප්‍රවෘත්තියක් බව අප සිදු කළ කරුණු විමර්ශනයේදි තහවුරු විය. සමාජ මාධ්‍ය […]

Continue Reading