පොලීසියට රතු රෝස මලක් ලබා දුන් තරුණිය හරීන්ටත් මලක් පිදු අවස්ථාවක් ?

මීට සති කිහිපයකට පෙර, අරගල භූමියක දී, තරුණියක් විසින් රතු රෝස මලක් පොලීසිය වෙත ලබාදීමේ සිදුවීමක් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් සේ කතා බහට ලක් වූ දර්ශනයක් වූවා. ඉන් අනතුරුව ඇය විසින්ම මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ට පසුගිය දා කහ පැහැති මලක් පිදු බවක් හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් පෙළක් හුවමාරු වූ අතර එහි නිරවද්‍යතාවය සොයා […]

Continue Reading

FACT CHECK: මංගල සමරවීර මහතාගේ මරණය සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස මහතා සිදු කළ බව පැවසෙන ව්‍යාජ ප්‍රකාශයක් !

කොරෝනා ආසාදිතව අගනුවර පුද්ගලික රෝහලකදී මියගිය මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා පිළිබදව බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් පසුගිය දින කිහිපය මුළුල්ලේම ප්‍රකාශ කර තිබුණා. බොහෝ දෙනා ඔහුගේ චරිතයේ ධනාත්මක පැති දකිද්දී, ඔහුගේ මරණය සම්බන්ධ අසත්‍ය කරුණු ද සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය විය. මේ, ජවිපෙ නායකයෙක් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාව ඈදා ගනිමින්, මංගල සමරවීර […]

Continue Reading

FACT CHECK: අගෝස්තු 18 උදෑසන කොවිඩ් ආසාදිත මංගල ජීවිතයට සමු දුන්නාද?

Update– අගනුවර පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මංගල සමරවීර ,හිටපු මුදල් අමාත්‍යවරයා අගෝස්තු 24( එනම් අද දින) උදෑසන මියගොස් තිබෙනවා.කොරෝනා ආසාදනය වී පුද්ගලික රොහලකට මිට සති කිහිපයකට පෙර  ඇතුලත්වූ සමරවීර මහතාව මීට දින කිහිපයකට පෙර දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබුණා.කෙසේ වෙතත් පසුගිය දින දෙකක කාලය තුල ඔහු ප්‍රතිකාරයන්ට ප්‍රතිචාර දක්වා තිබුණේ […]

Continue Reading

Explainer : මංගල සමරවීර, සමන්තා පවර් මිත්‍රත්වය Moderna එන්නත මෙරටට ගෙන්වීමට බලපෑවද?

*මෙය Explainer වර්ගයේ කරුණු විස්තර කෙරෙන ලිපියක් පමණක් බවත් මෙම ලිපිය මත පදනම්ව කිසිඳු සමාජ මාධ්‍ය සටහනක් ශ්‍රේණිගත (Rating) වී නැති බව ද කරුණාවෙන් සලකන්න. කොවිඩ් ව්‍යසනය සඳහා එන්නත්කරණ වැඩ පිළිවෙළවල් ලොව පුරා කඩිනමින් සිදු වෙමින් පවතින අතර අමෙරිකාව ද ඔවුන්ගේ එන්නත් අතිරික්තය අනෙකුත් රටවල් අතර බෙදා හැරීමට එරට ජනාධිපති Joe Biden තීරණය කර තිබූ […]

Continue Reading

ජාතික ජන බලවේගය අලලා පළවූ උපහාසාත්මක සහ සාවද්‍ය සටහන් පෙළක්

මහ මැතිවරණය පැවත්වීමට ඇති දිනය ආසන්න වෙත්ම, සමාජ මාධ්‍යය  ඔස්සේ, මැතිවරණයට තරඟ වදින පක්ෂ සහ ක්‍රියාකාරීන් අළලා විවිධ සටහන් ඉදිරිපත්වන බව දක්නට තිබේ. මාතර ජනතාවට සහ තම ආධාරකරුවන්ට සුනිල් හඳුන්නෙත්ති සමඟ එකතුවී ඔහුට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලමින් මංගල සමරවීර මහතා තම නිල ට්විටර් ගිණුමේ පලකරන ලද පණිවුඩයක් ආකාරයෙන් දිස්වන සටහනක් අපට දැකගන්නට ලැබුණි. “මට මනාපයක් […]

Continue Reading

මංගල සමරවීර මහතා මහ මැතිවරනයට යෙදවීමට තිබූ මුදල් ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙන බවට පළවූ ව්‍යාජ සටහනක්!

මංගල සමරවීර මහතා පසුගිය දිනෙක මන්ත්‍රී දේශපාලනයට සමු දෙන බවක් ප්‍රකාශ කල අතර එය ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සියල්ලකම පාහේ පලව තිබුනා. ඔහු නිකුත් කල විශේෂ ප්‍රකාශයට අනුව  ඉදිරියේ පැවැත්වීමට නියමිත 2020 මහ මැතිවරණයේ සමගි ජන බලවේගයේ අපේක්ශකයෙකු ලෙස ඡන්ද නාමලේඛනයේ ඔහුගේ නම සටහන්ව තිබුනද ඔහුට ඡන්දය නොදෙන ලෙස මංගල සමරවීර මහතා විසින් ජන්ද දායකයින්ගෙන් ඉල්ලා […]

Continue Reading

හමුදා සාමාජිකයින්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්නේ නම්, හිටපු කොටි සාමාජිකයින්ටද විශ්‍රාම වැටුපක් ලබා දිය යුතුය -මුදල් ඇමති

ආබාධිත සහ විශ්‍රාමික රණවිරුවන් පිරිසක් පසුගිය 12 වැනිදා කොළඹ කොටුව දුම්රියපොළ අසල විරෝධතාවයක් ආරම්භ කළ අතර ඔවුනට ජීවිතාන්තය දක්වා වැටුප් හා දීමනා ලබාදෙන බවට ජනාධිපතිවරයා විසින් වූ පොරොන්දු ඉටුකරන තෙක් විරෝධතාවය අවසන් නොකරන බවද දැනුම් දී තිබුණි. දැඩි වර්ෂාව මධ්‍යයේද ඔවුන් මෙම ආබාධිත රණවිරුවන් රැඳී සිටියදීත් රජය මේ සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියා මාර්ගයක් නොගන්නේ මන්ද යනුවෙන් […]

Continue Reading