FACT CHECK: මිනිස්සූ දාහක් දෙදෙහාක් මැරුණට මොකක්ද ප්‍රශ්නේ යනුවෙන් ජොන්ස්ටන් පැවසුවාද?
කෝවිඩ් වසංගතය අලලා අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වීම මේ දිනවල දැකගන්නට පුළුවන් වෙනවා. Covid-19 හේතුවෙන් ජනතාව මියයෑම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන මොහොතක මහ මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා “මිනිස්සූ දාහක් දෙදෙහාක් මැරුණට මොකක්ද ප්‍රශ්නේ?” යනුවෙන් ප්‍රකාශ කළ බවට සඳහන් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා. […]
Continue Reading