ඉන්ධන මිල, අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත ඉහළට දැමුවාද?
Update 06/06/2022: අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු.750/- දක්වාත් ඇතුළුව සිපෙට්කෝ (CEYPETCO) ඉන්ධන මිල ඉහළ යන අයුරු යනුවෙන් හුවමාරු වූ සටහන් අසත්‍ය බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසා සිටියා. Update 24/05/22: අද(24) අලුයම 3.00 ට සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දමා තිබුණා. ලීටරයක නව මිල ගණන් පෙට්‍රල් […]
Continue Reading