වෙසක් සමය තුළ හුවමාරු වන නොමග යවන සුළු සටහන් පෙළක්!
බුද්ධ වර්ෂ 2570ක් වූ 2026 වසරේ මැයි මස 27 සිට ජූනි මස 02 දක්වා වෙසක් සතිය ලෙස රජය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. වෙසක් සමයට අදාලව නොමග යවන සුළු සටහන් රැසක් සමාජ මාධ්‍යය තුළ හුවමාරුවී තිබුණා. එම සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. Claim 1 සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts […]
Continue Reading
