පසුගිය රජයන් අධ්‍යාපනයට 5%ක් වෙන්කරත්, පුනරුද රජය අධ්‍යාපනයට වෙන්කරේ 1%ක් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2026 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එක් එක් ක්ෂේත්‍රයන් සඳහා අයවැයෙන් වෙන් කර ඇති මුදල් පිළිබඳ සමාජයේ කතා බහට ලක් වී තිබෙනවා. මේ අතර අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙන් කර ඇති මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් ද, සමාජයේ අවධානය යොමු වී ඇති අතර ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ […]
Continue Reading
