FACT CHECK : වසර 7ක් පැරණි ඡායාරුපයක් වැරදි අර්ථකතනයක් සහිතව හුවමරු වූ අවස්ථාවක්!
ලෝව වෙනත් රටවල හුවමරු වන සටහන් ද සිංහල බසින් විවිධ අර්ථකතනයන් යටතේ හුවාමාරු වන අවස්ථා අපට දැකගන්නට පුළුවන්. මේ අතර නොයකුත් අවස්ථා වල වැරදි අර්ථකතනයන් යටතේ හුවමාරු වන සටහන් ද අපට දැකගනන්ට පුළුවන්. එසේ හුවමාරු වූ සටහනක දක්වා තිබුනේ පවුලේ අය කිසිවෙකු සොයා බැලීමට පැමිණ නැති අවස්ථාවක, තමා කාලයක් තිස්සේ කෑම දුන් පරෙවියා වයස්ගත පුද්ගයලෙකු […]
Continue Reading