FACT CHECK: පහන්තුඩාව වීඩියෝව හා සම්බන්ධ යුවල බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ වැරදි ඡායාරූපයකි!

බෙලිහුල්ඔය පරිසර පද්ධතියට අයත් සුන්දර පහන්තුඩාව දිය ඇල්ල අසලදී කිසියම් පිරිසක් විසින් අසැබි වීඩියෝවක් පටිගත කිරීම නිසා පහන්තුඩාව පිළිබද ව පසුගිය දින කිහිපය තුළදී බොහෝ දෙනාගේ අවධානය යොමුවුණා. ඒ සම්බන්ධයෙන් බොහෝ මතවාදයන් ඉදිරිපත් වුණු අතර ඇතැම් ෆේස්බුක් සටහන් ඔස්සේ පුද්ගලයින් ඉලක්කකර මඩ ප්‍රචාර කිරීමද සිදු වුණා. මේ එවැනි අසත්‍ය ප්‍රචාරයක් පිළිබඳව අප විසින් සිදු කළ […]

Continue Reading

FACT CHECK: පහන්තුඩාවට පිවිසීම, පෙම්වතුන් සඳහා තාවකාලිකව අත්හිටුවයි?

බලංගොඩ, පහන්තුඩාව ඇල්ල, පසුගිය සති අන්තයේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල ලෙස කතාබහට ලක් වුණු කාරණයක් බවට පත්වුණා. ස්වභාව ධර්මයේ කදිම නිමැවුමක් වන පහන්තුඩාව ඇල්ල දුටුවන් මන බඳින දර්ශන තලයකට උරුමකම් කියනවා. මෙවැනි ස්ථානයක් නැරඹීමට පෙම්වතුන්ට තාවකාලික වාරණයක් පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ […]

Continue Reading