FACT CHECK: පාම් ඔයිල් තහනම ඉවතට ?

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බවද  ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් ඒ බව දැනුම් දුන් බවට ජනාධිපති මාධ්‍ය අංශයෙන් පසුගියදා නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.  එහි උණුසුම මැකෙන්නටත් කලින් පාම් ඔයිල් තහනම ඉවතට යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වුණා. මෙහි නිරවද්‍යතාවය […]

Continue Reading

FACT CHECK: සම්පුර්ණ යොදය සහිත ආනයනික කිරිපිටි වල සත්ව මේදය සහ පාම් තෙල් අන්තර්ගත බවට සමාජ මාධ්‍යයහි සැරිසරන නොමඟ යවන සුළු සටහන්!

ආහාර වල ගුණාත්මක භාවය පිළිබඳව කරුණු විමසමින් පලකරන සටහන් බොහොමයක් දැකගන්නට පුළුවන්. කිරිපිටි සම්බන්ධයෙන් ද මෙවැනි සටහන් බොහෝ ලෙස හුවමාරු වන අතර ආනයනික කිරිපිටි වල ඩයිසයිනමයිඩ් (DCD) රසායනික සංයෝගය අඩංගු බවට ඉදිරිපත්ව තිබු නොමඟ යවන සුළු සටහන් පෙළක් පිළිබඳව අප සිදුකල විමර්ශන වාර්තාව මෙතනින්.  එසේම ලංකාවට ආනයනය කරන සම්පුර්ණ යොදය සහිත ආනයනික කිරිපිටිවල සත්ව මේදය […]

Continue Reading