PayPal ශ්‍රී ලංකාවේ සම්පූර්ණ භාවිතයට අවසර ලැබුණද?
Update 5/25/26 : ශ්‍රී ලංකාවට PayPal මඟින් මුදල් ලබාගැනීමේ පහසුකම (Receiving Payments) දැන් නිල වශයෙන් ලබා දී තිබෙනවා. 2026 මැයි 15 දින සිට මෙම සේවාව අදියර කිහිපයකින් ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කෙරුණා. සේවා ලබාගත හැකි ආකාරය : මුදල් ලබාගැනීම (Inward Payments): මුල් අදියරේදී ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට සහ කුඩා ව්‍යාපාරවලට (B2B) විදේශීය මුදල් ආරක්ෂිතව ලබාගැනීමට ප්‍රමුඛතාව […]
Continue Reading
