ලෝක ජනගහනයෙන් 50% අඩු කිරීම සිය අපේක්ෂාව බව, Pfizer සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නැවත නැවතත් විවිධාකාරයේ නව ප්‍රභේද ඔස්සේ හිස ඔසවන Covid-19 ට එරෙහිව සටන් කිරීමට, ලොව පුරා සෞඛ්‍ය ක්ෂේත්‍ර අදටත් මහත් පරිශ්‍රමයක් දරනවා. මෙම වසංගතයට එරෙහිව ශක්තිමත්ව නැගී සිටීමින් එය පාලනය කිරීමට එන්නත්කරණය හඳුන්වාදුන් අතර  Pfizer යනු, ලංකාවේ දී ද යොදාගත් එවැනි එක් එන්නත් විශේෂයක්.  Pfizer හි ප්‍රධාන […]

Continue Reading

ෆයිසර් කොවිඩ්-19 එන්නත්තුළ, උග්‍ර විෂ සහිත ග්‍රැෆීන් ඔක්සයිඩ් අන්තර්ගත බවට අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ ශ්‍රී ලාංකිකයින් වෙත නොමිලයේ එන්නත් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණේ රාජ්‍ය අනුග්‍රහය යටතේයි. එම අවධියේ දී මෙසේ ලබාදුන් එන්නත් පිළිබඳව පොදුවේ මෙන්ම විවිධ එන්නත් වර්ග පිළිබඳව ද විවිධ මත පළවුණා. ඇතැම් එන්නත්හි ප්‍රතිවිපාක ලෙස බොහෝ පුද්ගලයින් පදනම් විරහිත ප්‍රකාශ රැසක් නිකුත් කළා. […]

Continue Reading

FACT CHECK: තමාට සහය දුන් පිරිසට PFIZER එන්නත ලබාදීමට ජනපති තීරණය කල බව හැඟවෙන පරිදි පළවූ සාවද්‍ය සටහනක්!

කෝවිඩ්-19 ආසාදනයේ දෙවනි රැල්ල දිවයින පුරා සිඝ්‍රයෙන් පැතිරෙද්දී ඇමරිකා එක්සත් ජනපදයේ Pfizer සමාගම විසින් කොරෝනා රෝගය සඳහා නිපදවන ලද එන්නත එරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලබාදුන් බවට වාර්තා පළවී තිබෙනු මෙසේ දැකගනන්ට ලැබුණි. මේ අතර ජනවාරි මාසයේ සිට 69 ලක්ෂයක සිංහල බෞද්ධයකුටම Pfizer සමාගම විසින් නිපදවන ලද කෝවිඩ්-19 එන්නත නොමිලේ ලබාදීමට ජනාධිපතිතුමා තීරණයක් ගෙන ඇති බවට […]

Continue Reading