FACT CHECK : 2021 ඔලිම්පික් තරඟ සඳහා ඇඳන් නිමව ඇත්තේ ක්‍රීඩකයන් ලිංගික කටයුතු වලින් වැළැක්වීමේ අරමුණින්ද?
2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබුණු ඔලිම්පික් උළෙල කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 2021 වසර දක්වා කල් දැමුනු අතර මේ වන විට ඔලිම්පික් උළෙල ආරම්භ වී තරඟ පැවැත්වෙමින් තිබෙනවා. ඒ අතර මෙරට මෙන්ම විදෙස් රටවලද උණුසුම් මාතෘකාවක් වෙමින් ප්‍රේක්ෂකයන්ගේ අවධානය යොමු වී තිබුණේ තරඟකරුවන් සඳහා ලබා දෙන ඇඳන් සම්බන්ධයෙනි. කාඩ්බෝඩ් වලින් නිම වූ මෙම ඇඳන් සම්බන්ධයෙන් සමාජයේ […]
Continue Reading