ලංකාවේ මාර්ග ලෙස උපහාසාත්මක කෝණයකින් පලකළ සාවද්‍ය සටහනක්!

ලංකාවේ පත්වූ විවිධ රජයන් යටතේ සිදුකළ මහා මාර්ග ව්‍යාපෘති වල ප්‍රමිතීන් සම්බන්ධව ඇතැම් අවස්ථා වල ගැටළු දැකගන්න පුලුවන්.අධික වැසි සහිත කාලයන්හිදී මහා මාර්ග අබලන්වී ඇති අයුරු පිලිබඳව වැඩි වශයෙන් කතා බහට ලක් වෙන අතර එවැනි අවස්ථා වල ඡායාරුප සහ මාධ්‍ය වාර්තා අපට නිතර දකින්නට අසන්නට ලැබෙනවා.මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟම මෙවැනි සටහන් වැඩි […]

Continue Reading