විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අළලා කෙරුණු සාවද්‍ය ප්‍රකාශ කිහිපයක්
ජනාධිපතිවරණයේ උණුසුම වැඩි වීමත් සමගම ප්‍රධාන අපේක්ෂකයින්ගේ පමණක් නොව ඔවුන් සමඟ මැතිවරණ ව්‍යාපාරයේ නියැලී සිටින අනෙකුත් දේශපාලන නායකයින්ගේ කතා විකෘති කොට ඔවුන් නොකළ ප්‍රකාශයන් සමාජ මාධ්‍ය ජාලා තුළින් එළි දැක්වීමට විවිධ පුද්ගලයින් ඉදිරිපත් වී සිටියි. ඒ අතුරෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශ කිහිපයක් ම සංස්කරණය කොට පළ වී තිබෙනු දක්නට ලැබුණි. ප්‍රකාශය 1 […]
Continue Reading
