මැයි 09 සිදුවූ ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත් වූ අයද?
ගාලුමුවදොර සාමකාමී අරගලයට ඊයේ (09) දින ප්‍රහාර එල්ල කිරීමට පැමිණි පිරිස විසින් පහර දී තුවාල ලබා රෝහල් ගත කළ පිරිස මෙන්ම, මේ හේතුවෙන් ප්‍රකෝපකාරී වූ ජනතාව විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ මිය ගිය පුද්ගලයන් බවට ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහන් සම්බන්ධයෙන් අප කළ විමසීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Facebook | Archived Link […]
Continue Reading