FACT CHECK: විරෝධතා රැළියේ සටන් පුවරුවක් යොදාගනිමින් සිදුකළ උපහාසාත්මක සංස්කරණයක්!
බොහෝදුරට විරෝධතා රැළිවල දක්වා ඇති සටන් පුවරුවල සඳහන් සටන් පාඨ සංස්කරණයන්ට භාජනය කොට සමාජ මාධ්‍ය වෙත යොමු කරන බවට අපට නිරන්තරයෙන් දැක ගන්නට ලැබෙනවා. උපහාසාත්මක කෝණයෙන් පළ වුව ද මෙම සමාජ මාධ්‍ය සටහන් බොහෝ දෙනා අතර හුවමාරු වීම හේතුවෙන් වැරදි අර්ථකතනයක් ඇතැම් අවස්ථාවල දී ලැබීමට පුළුවන්. එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අපගේ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]
Continue Reading
