Fact Check: නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇතිවූ ගින්න මැඩලීම පිලිබඳ පළවූ උපහාසාත්මක සටහන්

කුවේටයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් නමැති තෙල් ප්‍රවාහන නෞකාවක ලංකාවේ නැගෙනහිර වෙරළට ආසන්නයේදී එහි ඇතිවූ පිපිරීමක් හේතුවෙන් ගින්නක් ඇතිවිය. නෞකාවේ තිබූ තෙල් බොරතෙල් සාගරයට මුසු වුවහොත් ඇතිවන පරිසරය විනාශය වටහා ගත් ශ්‍රී ලංකා සහ ඉන්දීය බලධාරීහු ගින්න නිවා දැමීමට වහා ක්‍රියාත්මක වූහ. මේ සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවුක හමුදාවන්, වෙරළාරක්ෂක […]

Continue Reading

අද (මාර්තු 24) රාත්‍රීයේ හෙලිකොප්ටර් මගින් විෂබීජනාශක වාතයට ඉසීමක් සිදුවන්නේ නැත!

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් මේ වන විට (මාර්තු 24) අසාදිත රෝගීන් සියය ඉක්මවා ඇත. මේ හා සමගම රජය විසින් කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක දැඩි අවදානම් කලාප වශයෙන් නම් කල අතර නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශවල ඇඳිරිනීතිය ඉවත් නොකිරීමට ද තීරණය කර ඇති අතර එම ප්‍රදේශවලට අත්‍යවශ්‍ය […]

Continue Reading