හොන්ඩා ආයතනය මගින් සාංවත්සරික දිනුම් ඇදීමකින් හොන්ඩා සිවික් රථ 10ක් නොමිලේ දෙන බවට ව්‍යාජ පුවතක්!

කාලයෙන් කාලයට ලංකාවේ ඇතැම් ආයතන තමන්ගේ භාන්ඩ හා සේවා ප්‍රවර්ධනය වෙනුවෙන් විවිධ ආකාරයේ වැඩසටහන් වල නිරත වන බව අපට දැකගන්න පුලුවන්. ගනුදෙනුකරුවන් සම්බන්ධ කර ගනිමින් විවිධ ආකාරයේ තෑගි පිරිනමන අවස්ථා අපට බොහෝ විට දැකගන්නට පුලුවන්. තම නිල ෆේස්බුක් පිටු උපයෝගී කරගනිමින් බොහොමයක් ආයතන මෙවැනි ප්‍රවර්ධන කටයුතු සිදු කරනු ලබනවා. මේ අතර නිල ආයතන ලෙස පෙනී […]

Continue Reading

හොන්ඩා ආයතනය මගින් DIO BIKE 100ක් නොමිලේ පිරිනැමීමට තීරනය කර ඇති බව පැවසෙන ව්‍යාජ පුවතක්!

කලින් කලට ඇතැම් ආයතන මගින් විවිධ ආකාරයේ ප්‍රවර්ධන කටයුතු සඳහා මුදල් සහ භාණ්ඩ, තෑගි ලෙසට ලබා දෙන අවස්ථා අපට දැකගන්නට ලැබෙනවා. බොහෝ අවස්ථාවන්හි තරඟයක් සඳහා ගනු දෙනු කරුවන් සම්බන්ධ කරගෙන ඒ වෙනුවෙන් තෑගි පිරිනමන අයුරුද දැකගත හැකියි. මෙවැනි ප්‍රවර්ධන වැඩසටහන් හරහා ජයග්‍රාහකයින් තෝරා ගෙන ත්‍යාග පිරිනැමීම සඳහා වැඩි වශයෙන් ෆේස්බුක් සමාජ ජාලාය භාවිතා කරගන්නා අයුරුද […]

Continue Reading